Thursday, February 23, 2017

ඔන්න ඉතින් අබිලින් කරලියට ....

ඔන්න ඉතින් අබිලින් කරලියට ....

ඉස්සෙල්ල ම අපි අපි ගැන ම කියල ඉන්නං කෝ 

    අලුත් අලුත් දේවල් අලුත් අලුත් විදිහට දකින්න හොඳ ඇසක් තියෙන්න ඕනි කියනවා නේ ඉතින් අන්න ඒ වගේ පින් බලයක් තියන ඇත්තෝ ටිකක් හොයාගෙන  යන ගමනක් තමා ඔන්න මේ ඔන්න හා හා පුරා  කියල අඩිය තියල යන්න හදන්නේ .. 
කතා කරන්න තියන දේවල් හුඟයි. ඒවගේම අලුත් නිර්මාණ එහෙමත් හුඟක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා ..
අපි මේ අබිලින්ගේ නෙට් පටන් ගත්තේ අපේ project එකක් විදිහට
 එකේ ප්‍රධාන අරමුණ වුයේ අපේ campus එකේ අමාරු subject හැමෝටම තේරෙන විදිහට බෙදාගන්න එක හරියට campus එකේ කියන කුප්පි දානවා වගේ වැඩක් .ඇත්තට ම කුප්පි දාන්නත් subject එකේ ඔස්තාර් කෙනෙක් ඕනේ නේ ඉතින් ඒ  නිසා ඔයාල දන්නා දේවල් වලින් හොඳට දන්නා දේවල් මේ  අබිලින් හරහා share කරලා අනෙක් අයට උදව් කරන්නත් පුළුවන් .. 
ඉක්මනින් ම හොද පෝස්ට් ටිකක් හදල දාන්නම් මේ page එකේ....
 එතකන් හැමෝටම බුදුසරණයි ..... 




No comments: