ෆේස්බුක්, බුකිය එහෙමත් නැත්නම් මුහුණු පොත කියන්නෙ බාල මහළු හැමෝම දන්න දෙයක්. ඒත් ඒ දේ නිවැරදිව පරිහරණය කිරීම ගැන හැම කෙනෙක් ම දන්නවාද කියල සිතෙන වාර අනන්තයි. ඉතින් මේ ගැන ෆේස්බුක් ආයතනයේ ප්‍රධානියෙක් ම සරල සිංහලෙන් කරන ලද වීඩියෝ පටයක් අහම්බෙන් මෙන් අපේ පරිගණක රහස් සමූහයේ තිබී මා නෙත ගැටුනා. ඉතින් මේ වීඩියෝ පටය ඔබ සැමටත් වැදගත් වේ යැයි හැගුනු නිසාමයි මෙලෙස පෝස්‍ටුවක් ලෙස ඉදිරිපත් කිරීමට කල්පනා කලේ. ෆේස්බුක් පිළිබඳ පවතින දුර්මත ගොඩක් පසෙක ලෑමට මෙම කතිකාවත උපකාර වෙයි කියල සිතනවා.
මෙහි මාතෘකාව ගැන කලබල වෙන්න එපා හොඳේ. 😋ඒ ගැන හරීම ලස්සනට යසස් අබේවික්‍රම මහතා කියනවා. 😍😍
No comments:
Post a Comment