Tuesday, March 21, 2017

Last.fm සහ වැඩිහිටියන්ට පමණක් සීමා වූ Brazzers වෙබ් අඩවියත් Hack වෙයි



ශ්‍රී ලංකාව තුල වෙබ් අඩවි හැක් වීම පිළිබඳව වැඩියෙන් කතා කරන්න ගත්තේ මීට දින කිහිපයකට පෙර අපේ රටේ ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය හැක් කිරීමත් සමඟයි.
ශ්‍රී ලංකාව තුල එසේ වෙද්දී, ලොව පුරාත් වෙබ් අඩවි හැක් වීම පිළිබද ලිපි පළ වුනා.
විදේශ තාක්ෂණික බ්ලොග් වලට අනුව  Last.fm සහ වැඩිහිටියන්ට පමණක් සීමා වූ Brazzers වෙබ් අඩවියත් Hack වෙලා තිබෙනවා. Brazzers වෙබ් අඩවියේ Accounts 800,000 ක පමණ විස්තර ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ලංකාවට එය ලොකු ප්‍රශ්නයක් නොවුනත් විදේශ රටවල සමහර අයට නම් එය මේ වන විටත් විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන බවයි ආරංචි වෙන්නේ.
Last.fm වෙබ් අඩවියේ Password මිලියන 43 ක් Hack වෙලා තිබෙනවා. පහළින් අපි සඳහන් කරලා තියෙන්නේ එම Password වලින් වැඩිම වශයෙන් භාවිත වෙලා තියෙන Password. පහත Password List එක බැලුවම අපට පැහැදිලිව තේරුම් යන දෙයක් තමයි Strong Password භාවිතා කරන්න කිව්වට බොහෝ දෙනා තවමත් Weak Password භාවිතා කරන බවයි.
RankPasswordFrequency
1123456255,319
2password92,652
3lastfm66,857
412345678963,984
5qwerty46,201
6abc12336,367
7abcdefg34,050
81234533,785
9123430,938
10music27,975
111234567825,876
1211111125,313
13abcdefg12321,555
14aaaaaa19,098
1512312318,147
1612317,225
17liverpool17,191
18123456717,168
1900000016,941
20monkey16,787
 මූලාශ්‍රය:- http://topsinhalablog.com/last-fm-brazzers-hack/



No comments: