ඔය වාගෙ සීතලෙන් නළියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ළං වෙවීලා හිරුගේ සෙවණේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා
සේද නිල්ලේ මල් යායේ
ඇවිද යන්නයි හිත් මානේ
ඔබය මාගේ රජ දහනේ
කිරුළ හිමිවූ මනමාලී
ඔබය හීනය සන්තානේ
වැතිර ඉන්නයි මේ හීනේ
සිහින විමනේ සිහිලැල්ලේ
ඉගිළ යාදෙන් මැවු හීනේ
මීදුමෙන් වැසී...
මුහුදු වෙරළේ රළ වාගේ
ඇවිත් කොඳුරන් රන් ආලේ
හමන නල සේ හැන්දෑවේ
තුරුළු වී ඉගිලෙමි ආයේ
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ළං වෙවී //
ලා හිරුගේ සෙවණේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා...
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ලං වෙවී
MP3 වර්ශන් එක බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න:- http://www.ananmanan.lk/free-sinhala-mp3/song/1992/meedumen-wesi-kandu-yaya-salitha-wi-neela-nimnaye-bathiya-santhush-bns-nirosha-virajini-sinhala-mp3.html
No comments:
Post a Comment